IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


ආසියා රග්බි සම්මේලන ලොක්කා ක්‍රීඩා ඇමති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල්-ධලයි මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (18) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි.

රග්බි ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකා රග්බි වැඩිදියුණු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරුණි. ඒ සඳහා ආසියානු රග්බි සම්මේලනයේ පූර්ණ සහයෝගය ලබා දීමට කයිස් මහතා මෙහිදී එකඟතාවය පළ කළේය.

මෙම අවස්ථාවට ආසියානු රග්බි සම්මේලනයේ උප සභාපති රිස්වාන් මලික්, ආසියානු රග්බි සම්මේලනයේ විධායක කමිටු සාමජිකයන් වන බෙන්ජමින් වෑන් රූයන්, අසංක සෙනෙවිරත්න,ග්ලාරාඩ් ප්‍රභූ සහ ජාතික⁣ තේරීම් කමිටුවේ සභාපති ප්‍රියන්ත ඒකනායක යන මහත්වරු ද එක්ව සිටියහ.



අදහස් (1)

ආසියා රග්බි සම්මේලන ලොක්කා ක්‍රීඩා ඇමති හමුවෙයි

The Three Idiots Friday, 18 April 2025 05:58 PM

මෝඩ පුතාලා විසින් විනාශ කරපු තවත් එක දෙයක්. රග්බි ජාතික වශයෙන් සෙල්ලම් කරපු දෙතුන් දෙනෙක් පුද්ගලිකව කියලා තියෙනවා ලොකු මෝඩයා ටීම් එකේ ඉන්නකොට එයාගේ තැන සෙල්ලම් කරන්න එයාට වඩා හොඳ අඩුම ගණනේ විස්සක්වත් හිටියා කියලා. ස්කූල් ලෙවල් එකෙත් එයිට වඩා හොඳ කොල්ලෝ හිටියා කියලා...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 223 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 376 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 709 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site