(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස මහාචාර්ය ආශු මාරසිංහ මහතා පත්කර තිබේ.
කිසිදු වැටුපක් හෝ දීමනාවක් ලබා නොගෙන තමා එම ධුරයේ කටයුතු කරන බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.
8 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වන ආශු මාරසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක වරයකු ලෙසද අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ආශු මාරසිංහ අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් තනතුරට
C.K.Lankaputhra Tuesday, 07 June 2022 03:37 PM
උගතෙක්, බහුසෘතයෙක්. වැදගත් තනතුරුවලට අව්‍ශ්‍යය අවංක බුද්ධිමතුන්. පසුගිය කාලේ වුනේ වුනේ නූගත්කම හොරකම සුදුසුකම වීමයි.
Lalith M Wednesday, 08 June 2022 06:55 AM
ප්‍රශ්නය දැන් පාර්ලිමේන්තුවේ ඉන්න සමහර මහාචාර්ය මන්ත්‍රීල කරන කියන දේ දැක්කම ඒ උගත්කම කොහොමද ගත්තේ කියල හිතෙන එක....
සරත් අබේසිංහ Tuesday, 07 June 2022 08:26 PM
ඉතින් හොඳයිනේ. යමක් කරාවි පිළිවෙලකට. ප්‍රශ්නය තියෙන්නේ ගතවුණු දවසට දෙකට ජනාට අලුතින් අං ආපු එක. 21 බාල කරන්න හදනවා මදිවට 20 යටතේ අගමැතිට ඇමතිවරුන්ට තිබුණු නිදහසටත් බාධා කරනවා. සභාපතිවරු නිලධාරී වෙනස් නොකර ඇමැතිවරු වැඩකරන්නේ කොහොමද? අඩුම වශයෙන්.
ගල්පර Wednesday, 08 June 2022 07:09 AM
මේගොල්ලෝ මේ රට අගාදයෙන් බේරගන්න දක්ෂයෝ වෙනවනම් බැරිය.මතකනේ යහපාලනය කාලේ තනතුරු අරන් රට කාල UNP යත් පොළොවට සමතල කරලා කුජීත වෙලා තමය් ගෙදර ගියේ.රනිල් දැන් කපටි කමෙන් රට බාර අරන් මේ කරන විහිලු සෙල්ලම සමස්ත රටම අරන් යන්නේ මහා අගාදයකට.අලුත් ආණ්ඩුවක් ඇවිල්ල ලෝකේ උදව්වෙන් රට ගොඩගන්න තියෙන අන්තිම සහ අවසාන අවස්ථාවත් අපේ කරුමෙට මගහැරී යනවා.