
(චාපා මධුභාෂිණී)
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ එච්.කපිල ෆොන්සේකා නමැති මින්නේරිය හේන්යාය ප්‍රදේශයේ පදිංචි අයකු බව පොලිසිය කියයි.
පිහි අනුමට ලක් කළ පුද්ගලයන් දෙදෙනා සහ ඝාතනයට ලක්වූ පුද්ගලයා අතර කලක පටන් ආරවුලක් පැවති බවත් මෙම ආරවුල දුරදිග යාමෙන් ඒකම පවුලේ පුද්ගලයන් දෙදෙනකු විසින් කපිල නමැති පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd