(ඉන්දික අරුණ කුමාර)
මාතලේ - පල්ලෙපොල තලකිරියාව ග්‍රාම සේවා වසමේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී ඇතැයි මහවෙල පොලිසිය කියයි.
අදාල පුද්ගලයා මාදිපොල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, මාදිපොල පදිංචිව සිටි පහළ ගෙදර ධම්මික ප්‍රදීප් බණ්ඩාර (30) නැමැති අයෙකි.
දෙපිරිස අතර ගැටුම හේතුවෙන් මරණය සිදුව ඇති බව සිදුකල මුලික පරික්ෂණ වල දි අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
තරුණයන් කෘෂිකර්මට ආකර්ෂණය කර ගැනීම සඳහා ඇරැඹූ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වලට නොමිලේ දුන් කෘෂි උපකරණ විකිණූ පවුල් වලට මින් පසු කිසිදු ප්රතිලාභයක
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස එස්. එස්. මුදලිගේ මහතා පත්කර තිබේ.
දැනට එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික මවකගේ සහ ඇයගේ පුතාගේ තොරතුරු අනුසාරයෙන් ව්‍යාජ ලියකියවිලි සකස් කර වෙනත් කාන්තාවක යොදා ගෙන 17 හැවිරිදි පිරිමි දරුව
තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉදිරි මැතිවරණවලට පෙර ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකසිය පනහකට පමණ ආසන්න පිරිසකගේ අත්සනින් යු
මැණික්හින්න රෝහලට හදිසි රෝගීයකු ඇතුළත් කළ අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගියා ඇතුළත් කිරීමට පැමිණි පිරිස අතර ඇතිවූ බහින් බස් වීමකින් පසු රෝහල් කාර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ආරවුල මරණයෙන් කෙළවර වෙයි