(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ආරියවංශ දිසානායක මහතා අද (25) මැතිවරණ කොමිසන් සභාවට ඇප මුදල් තැන්පත් කර තිබේ.
ආරියවංශ දිසානායක මහතා ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ පක්ෂයෙක් තරග කිරීහ සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.
ඒ අනුව මේ වනවිට ජනාධිපති අපේක්ෂකයින් 7 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබේ.
පිළිගත් දේශපාලන පක්ෂ 4 කින් සහ ස්වාධීනව 3 ක්ද වශයෙන් එලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ නගානන්ද 2020?
සිංහල ඡන්ද කඩාදමන මේ උදවියට බූවල්ලෙන් තලන්න ඕනෑ.
අනාගත ජනාධිපති "ජයන්ත කැටගොඩ "වෙන්නත් බැරිකමක් නැහැ.
මෙයාල මේ ඉටු කරන්නෙ කාගෙ කොන්ත්‍රාත් ද? ඩොලර් වැඩ කරනව වගේ.
අන්න කඩල විකුණන කොල්ලත් ලෑස්තියි. මෙදා පාර ජනාධිපතිවරණයට ඉල්ලන්න. මිනිහගේ හොඳ දර්ශනේ. කඩල විකුණලා රට ගොඩගන්න පුලුවන් කියන්නේ... රැල්ලක් වගේ ගෙනැල්ලා ඌව ජනපති කරලා දාමු...
මෙයාලා නිසා ඡන්ද පත්‍රිකාව අනවශ්‍ය ලෙස විශාල වෙනවා.