(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභාවට අදාළ අනුකාරක සභාවේ දෙවන වාර්තාව අද (09) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණ.
එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවසා සිටියේ අනුකාරක සභා දෙකෙහි වාර්තා දෙකම පාර්ලිමේන්තු සභාවේ විවාදයකට යොමු කළ යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනුමක් හැකියාවක් ඇති චම්පික රණවක ඉදිරියට එන්නේ නම් සතුටුයි. නමුත් ජනතාවගෙන් ලැබෙන සහයෝගය හරිම අඩු මට්ටමේ තිබීම ගැන කණගාටුයි.
කමිටු, වාර්තා නං මේ රටේ මදි නොකියන්න තියෙනවා.