
(රංජන් කස්තුරි)
රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන වැඩ පිළිවෙල රටට හෙළි කරන්නැයි අභියෝග කරන බව තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ ( එජාප ) ජාතික සංවිධායක කෝසල ජී. මුණසිංහ මහතා පවසයි.
අද රට පත්ව ඇති තත්වයෙන් ආර්ථිකය ගොඩනැගීම සඳහා මේ රටේ සිටින එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවද වෙනත් කිසිදු නායකයකුට වර්තමානයේ පවතින ආර්ථිකය ගොඩ නැගිය නොහැකි බවද මුණ සිංහ මහතා කීවේය.
රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ කරන ඉල්ලීමෙන්ම ඔවුන්ගේ ආර්ථිකය පිළිබඳ අවබෝධය හා වැඩපිළිවෙළ පැහැදිලි වන්නේයැයිද මුණසිංහ මහතා කීවේය.
රජයේ සේවකයන්ට වැටුප් වැඩිකිරීමට නම් දැනට සියයට 18 මට්ටමේ තිබෙන වැට් බද්ද සියයට 22 දක්වාවත් ඉහළ නැංවිය යුතු බවද මුණ සිංහ මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
167
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
959
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘ආර්ථිකය දියුණු කරන හැටි හැකිනම් කියන්න‘‘