(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පාර්ලිමේන්තුවේදී හෙට (18) විරෝධය පළ කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත.
එම කමිටුවේ සංයුතිය වෙනස් කරන ලෙසට විපක්ෂය විශේෂ යෝජනාවක් ඉදිරිපත් කිරීමටද නියමිතය.
කතානායකවරයා විසින් පත්කෙරුණු කමිටුව වෙනුවට විකල්ප කමිටුවක් පත් කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත. ඒ පිළිබඳවද කතානායකවරයාට මේ සතියේදී දැනුම් දෙනු ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ආර්තිකය බන්කොලොත් කෙරුවේ දුශිත බලලෝබි පවුල් පාලනේ උන් ,වටේ හිටපු දූෂිත දේසපාලුවෝ .බොරුවට කමිටු පත්කරලා වැඩක් නැහැ.හරිනම් කරන්ඩ ඕන උන් හොරාකාපුවා නැවත අය කරගන්න එක .වෙන සිෂ්ට සම්පන්න ,නීති ගරුක රටක නම් දූෂිත පවුල් පාලනේ උන්,හොර දූෂිත දේසපාලුවෝ මෙළහකටත් හිරේට යවලා?