
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් නම් කරන ලද ලංකාවේ ආර්ථික අපරාධකරුවන්ට කිසිම දඬුවමක් නොදී රටවැසියන්ට කැපකිරීමක් කරන්නැයි කීම යුක්ති සහගත නැතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රට වැසියන්ගේ කැප කිරීමට සාධාරණත්වයක් ලැබෙන්නේ ආර්ථික අපරාධකරුවන්ට නිසි දඬුවම් දීමෙන් පමණක් බව ද දිසානායක මහතා කීය.
ආර්ථිකය වට්ටපු අය නිදැල්ලේ සිටියදී ජනතාවට බදු පැටවීම කිරීම යුක්ති සහගත වන්නේ කෙසේදැයි අනුර දිසානායක මහතා ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලාම මෙයාට තමයි දඩුවම් කරන්න ඕනෑ . 2015 මෛත්‍රි ජනාධිපති කරලා රට විශාල ආර්ථික පරිහානියනට අරගෙන ගියා. කොරොනා කාලයේ රට වහන්න කියලා කැගැහුවා .වැහුවහම අරින්න කියලා කෑගැහුවා. රටට ඩොලර් එවන්න එපා කිව්වා, අරගල කළා. සුද්දොන්ට එන්න එපා වෙන විදිහට වැඩ කලා. නොම්බර එකේ ආර්ථික ගාතකයා මෙයා
ට්‍රාන්ස්ෆෝමර්, වී ගබඩා, තේ කර්මාන්ත ශාලා ගිනි තැබූ අය, ඔවුන්ගේ මතවාදයට එකඟ නොවන අහිංසක සිවිල් වැසියන් ඝාතනය කළ අය ගැන කුමක් කිව හැකිද?
ඕවට උත්තර නැහැ. හැබැයි. මෙතන සමහරු හඳ පෙන්නුුවම ඇඟිල්ල දිහා බලන්න සූදානම් වෙන්න එපා.
බිඳවට්ටවා ඇති රට ගොඩනැගීමට අවංක උත්සහයක් වැඩපිලිවෙලක් උවමනාවක් ඇති ජා.ජ. බලවේගය දිනවීමට ගමක් නගරයක් පාසා ජනතාව තීරණය කර අවසන්
උතුරේ යුද්දය තියෙද්දී දකුණේ යුද්දයක් පටන් ගත්තේ රට බෙදීමට සහය දීල දකුණේ බලය අල්ලන්න, ඒ තමයි අපේ රටේ බිහිවුන දේශප්‍රේමීන් .
අප මේ රටේ කිසිදු දේශපාලනයක් කරේ තියාගෙන නැහැ. ඒත් රටේ ජනතාවට හොඳ පාලනයක් හා හොඳ පාලකයන් ලැබෙනවාට අප කැමතියි. ඒ වගේම ඒ වෙනුවෙන් අපේ හඬ අවදි කිරීමට පසුබට වෙන්නේ නැහැ. තමන්ගේ වැරදි වසා ගනිමින් හා අනුන්ගේ වැරදි නිතර දකිමින් ආවේගශීලී ලෙස ඡන්ද ගැනීමට වෙර දරන්නන් ගැන විවෘත මනසින් විමසා බලන්න. ඒ ඒ යුග වලදී ඡන්ද ලබා ගැනීමට ගෝඨා හා මහින්ද හිත් උද්දාමයට පත්වෙන කතා කෙතරම් කියන්නට ඇතිද ? කතාව දෝලාවෙන් .. ගමන පයින් .. ප්‍රතිපත්තිය ඇති අයට නැවතත් රැවටිය යුතු නොවේ.
න් ඒකද මේ හදිස්සියේ ඕන කරන්නේ? ඉස්සෙල්ලා මේ ආර්ථික අඝාදයෙන් ගොඩ එන්න බලනවා