(අංජුල මහික වීරරත්න)
රටේ ආරක්ෂාව පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ පළමු පියවර වන “ආරක්ෂක තත්ත්ව සමාලෝචනය -2030” යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කෙරෙන මූලධර්මවලට අනුකූලව අනාගත උපායමාර්ගික අභියෝගවලට මුහුණ දීම සඳහා වන විකල්ප ප්‍රතිපත්ති අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා "ආරක්ෂක තත්ත්ව සමාලෝචනය - 2030" අවශ්‍ය වේ.
මෙම සමාලෝචනය මගින් 2030 දක්වා ගත යුතු පියවර මෙන්ම 2030 සහ ඉන් ඔබ්බට ගත යුතු පියවර ගැන සමාලෝචනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ අදාල ඇමැතිවරයා හැර වෙනත් ඇමැතිවරුන් ඔවුන්ට සම්බන්ධ නොමැති ඔවුන්ගේ විෂය පථය යටතේ නොමැති අමාත්‍යංශ පිළිබඳ හෝ කරුණු පිළිබඳව ප්‍රකාශ නිකුත් කිරීම අදහස් දක්විම නැවැත්වීම කළයුතුවේ..
මහ බැංකුව කැඩුව හොරාගේ ඉඳලා පෙට්‍රල් නැවෙන් ගසා කෑවා, බාල බෙහෙත් වලින් කොමිස් ගැහුව කෙනා දක්වා පට්ට හොරුන් රටක ආරක්ෂාව ගැන කතා කරනවා...