IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ආරක්ෂක අංශ සාමාජිකයෝ දෙකක් අරගලයට එක් වෙති

(ඉන්දිකා රාමනායක)

කොටුව බැංකු ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකා භටයකු මීට සුළු මොහොතකට පෙර අරගලකරුවන් සමග එක් වී ඇතැයි වාර්තා වෙයි.

මෙම භටයා සිය ආයුධ හා හිස්වැසුම් පසෙක දමා නිල ඇඳුම සමඟම  අරගල කරුවන්ට එක් වී ඇත.

මේ අතර මහරගම, හෝමාගම,පන්නිපිටිය ඇතුළු අවට ප්‍රදේශවල  පාගමනින් කොළඹ කොටුව බලා පා ගමනින් පැමිණෙද්දී  පොලිස් නිලධාරියෙකු ද සහය පළ කර ඇත .

යතුරු පැදියෙන් එම ස්ථානයට පැමිණි පොලිස් පොලිස් නිලධාරියා යතුරුපැදිය නවතා, හිස් ආවරණය ගලවා විසිකර අරගලයට ජය වේවා යනුවෙන් කෑගසමින් ඔවුන් සමග එක්ව ඇත .



අදහස් (4)

ආරක්ෂක අංශ සාමාජිකයෝ දෙකක් අරගලයට එක් වෙති

කිරිපුතා Saturday, 09 July 2022 01:12 PM

ඔහු තම රැකියාව නැති කරගත්තා පමණි. 89ත් ඇතැමුන් මේ ටික කරගත්තා...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 09 July 2022 01:14 PM

ජයවේවා..! දූෂිත සාටක පවුල් පාලනයෙන් රට මුදවා ගැනීමට හැකි පමණින් සියලු දෙනා පෙළ ගැසෙත්වා...!

:       0       0

Bamunuarachchi Saturday, 09 July 2022 06:27 PM

ජොබ් එකට කෙලවා ගත්තා වගෙයි..

:       0       0

sharm warn Monday, 11 July 2022 09:35 AM

විය යුතු දේ හෙමින් සිදුවෙමින් පවතියි. නුඹලාට මේවා බලලා හරි හැදෙන්න බැරිනම්... කොල්ලො දවසක හදලා ගනීවි. ඩුබායි සෝමා, බමුණු ආරච්චි... දැන් ඔයාලට ගොන්පාට් දානවට ගෙවන්න කවුරුවත් නැහැ. දැන්වත් මහපොළවට බහින්න... අපි ඔයාලට ගල් ගහන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site