IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආයුර්වේද වෛද්‍යවරු පාර අවහිර කරති

(යොහාන් භාසුර)

වෛද්‍යවරුන්ට දුන් රුපියල් 35,000 දීමනාවක ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (22) දහවල් පැවැත්වූ විරෝධතාව හේතුවෙන් මරදාන- පුරහල පාර අවහිරවීමෙන් වාහන තදබදයක් ඇතිවිය.

‘වෛද්‍ය දීමනාව වාහා ලබානෙු සහ රජයේ ආයුර්වේද වෛද්‍ය සේවාවේ පුරප්පාඩු සඳහා වෛද්‍යවරු වහා බඳවාගනු’ ආදි සටන් පාඨ සහිත පුවරු ගෙන එහිදී ආයුර්වේද වෛද්‍යවරු විරෝධතාවයේ නිරත වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 

 



අදහස් (4)

ආයුර්වේද වෛද්‍යවරු පාර අවහිර කරති

Lakvidu Monday, 22 January 2024 05:07 PM

ඔව් ඉතින්, ආයුර්වේදයේ කියාගෙන මෙයා දැන් දන්නෙත් ඉංග්‍රීසි බෙහෙත්ම නිසා එයාලාටත් ඒක දෙන්නම ඕනෑ තමයි...

:       6       11

Che Monday, 22 January 2024 07:34 PM

මුන් කරන දෙයක් නෑ.ලෙඩා තියාගෙන පත්තු බැදලා අමාරු උන ගමන් ඉස්පිරිතාලෙට තල්ලු කරලා අතපිහ දා ගන්න එක තමයි කරන්නෙ.

:       0       0

anura nanayakkara Tuesday, 23 January 2024 10:12 AM

මෙම අයවලුන් ඔය දොස්තරලාට ලැබෙන දීමනාව ලැබීමට සුදුසුකම් ලබා නැත

:       0       1

wedage Tuesday, 23 January 2024 12:01 PM

කොහෙද පාර අවහිර කරල තියෙන්නෙ මිනිස්සු පේමන්ට් එකේ ඉන්නෙ පොලිස් බය්යියල තමයි පාරෙ ඉන්නෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site