IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ආයුධවලින් පහරදී පුළුස්සා මරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගල්කිස්ස දිලංගා ගෝමස්)

තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරක් ගල්කිස්ස හුළුදාගොඩ ප්‍රදේශයේ පාළු ඉඩමක තිබියදී  සොයා ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි පොලීසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන්  පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රත්මලාන මහින්දාරාම පාරේ පදිංචිව සිටි  කාවින්ද ගයාෂාන් රණවක නොහොත් ටිකිරා නමැති 23 හැවිරිදි පුද්ගලයෙකි . තම පුතු අතුරුදන් බවට මියගිය පුද්ගලයාගේ මව විසින් ගල්කිස්ස මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.



අදහස් (4)

ආයුධවලින් පහරදී පුළුස්සා මරලා

Pubudu Thursday, 01 May 2025 03:37 PM

ඇයි මේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ?

:       1       7

kahawita Thursday, 01 May 2025 11:03 PM

නීතියක් නැති රටක්, මේ හැම දේටම වග කියන්න ඕන මත්ද්‍රව්‍ය උවදුර, කුඩු කරයක් අහු උන ගමන් කපුටෝ රැල වගේ උන්ගේ සල්ලි වලට වහවැටිලා උන්ව බේරා ගන්න ඉදිරිපත්වෙන කළු කෝට් කාරයෝ නිසා තමා මේ රට විනාශ වෙලා තියෙන්නේ.

:       0       2

Perera Friday, 02 May 2025 12:04 AM

නමින්ම පැහැදිලියි පැටිකිරිය . එක්කෝ පාතාලයකෙක්, නැත්තම් කුඩ්ඩෙක්.

:       1       1

prasanna Friday, 02 May 2025 11:00 AM

ලංකාවේ පින් පඩි ගන්න මැති ඇමතිලට කිසිම සැලැස්මක් නැහැ, අපේ රටේ බරක්කවල හිරවෙලා ඉන්න විශාල හමුදාවන් කොටසක් සමාජයේ පැතිරීගෙන යන ඝාතන රැල්ල සහ අපරාධ රැල්ල නවතන්න යොදවන්න . මෙතෙක් මේ රටේ බලයට පත්වුණු භයානකම ආණ්ඩුව තමා මේ ආණ්ඩුව .අලුගොසුවන්ගෙන් සැදුම් ලත් ආණ්ඩුවක් මේක.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site