(රන්ජන් කස්තුරි)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කිසිදු අමාත්‍යංශයක් යටතට පත්කර නැතැයි වාර්තා වේ.
ඒ ඒ අමාත්‍යංශවලට අයත් ආතනය වෙන්කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇතත්, මුදල් ආර්ථික ප්‍රතිපත්ති හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයට හෝ කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයට හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවරා දී නැත.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනත් අමාත්‍යංශයන් යටතටද වෙන්කර දී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවරා දී නැත්තම් ව්‍යවස්ථාවට අනුව ඒක ජනාධිපතිවරයාගේ සෘජු පාලනයට යටත් වෙනවා. ඉතා හොඳ තීරණයක්.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයද ගැසට්ටුවට ඇතුළත්කර නැහැ.. එය යටතේ තිබූ ආයතන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ඇතුළත් කර ඇතිමුත් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඊට ඇතුළත් කර නැහැ...
බයි ලොජික්... තිස්ස සර්ගේ පන්ති යන්න ඇති...
අනේ, එ්ක මිස්ටේක් එකක් කියලා හිතන්නේ නැද්ද?