
(යොහාන් භාසුර)
පරාටා සහ බිත්තර රෝටි ඇතුළු ආපනශාලා කෙටි ආහාර වර්ග රැසක මිල අද (1) මාධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 10 කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
කිරි තේ එකක මිල රුපියල් 100 ක සහ තේ එකක මිල රුපියල් 30 තව දුරටත් පවතින බව ද එම සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd