IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආපන ශාලාවලට වෙන්න යන දේ අසේල කියයි

(සුජිත් හේවාජුලිගේ)

රජයේ සහ පෞද්ගලික ආයතන වල ආපන ශාලා බාගෙට බාගයක් වැසී යාමේ අවදානමක් අවදානමක් පවතින බව සමස්ත ලංකා ආපන ආපනශාලා හිමියන්ගේ සංගමය සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

සේවකයන් බහුතරයක් මුදල් නොමැතිකම නිසා ආපනශාලා වලින් ආහාර ගැනීම  සියයට 75කින් පමණ අඩුවී ඇති හෙයින් ඒවායේ ආදායම විශාල ලෙස අඩුවී ඇති බව  පෙන්වා දෙන සභාපතිවරයා  ආපන ශාලා බොහොමයක් මේ හේතුවෙන් පවත්වාගෙන යෑම දුෂ්කර වී ඇතැයිද   ප්‍රකාශ කළේය.

මුදල් නොමැතිකම සහ ආහාර මිල ඉහළ යෑම නිසා බොහෝ සේවකයන්  නිවසින් පොලුයි බතුයි හෝ රැගෙන ඒමට පුරුදු වී සිටින බව ඔහු පැවසුවේය.



අදහස් (3)

ආපන ශාලාවලට වෙන්න යන දේ අසේල කියයි

pakeer Thursday, 29 December 2022 12:34 PM

මෙ අර්තික තත්වය ඉතාමත් සංකීර්නයි...එ කියන්නෙ...තරු 5 හොටල් වල මිනිස්සු පිරිල,..එ වගෙම හුන්ගක් නගර වල චයිනිස් රෙස්ටුරන්ට් වලත් සෙනග....එත් තව කට්ටියකට කන්න නැහැ....එ කියන්නෙ මෙ තත්වය තුල වෙලා තියෙන්නෙ ආර්තික අසමතුලිත තත්වය වැඩි වෙලා....ඇති නැති පරතරය වැඩි වෙලා. ලක්ශ 50ක් ස්තාවර තැන්පතු තියෙන එකෙනාට 100,000 ක් විතර පොලිය මසෙකට...එතකොට අවුලක් නැහැ...හැබැයි නැති එකාට රස්සවක් වත් නැහැ.

:       0       4

LalithM Thursday, 29 December 2022 12:53 PM

කොහොමද හොඳයි නේද? පිරිසිදු, පෝෂ්‍යදායී ආහාර තමයි ඔවුන් දැන් ගන්නේ.

:       0       3

sharm warn Thursday, 29 December 2022 03:44 PM

දැනටමත් බාගයක් වැහිලා ගිහින් ඉවරයි. . විදේශිකයො ආවම ඒ ඔක්කොම තරු පන්තියෙ හොටල් වලින් කකා ඉන්නෙ නෑ. .ාලකන්නි ආණ්ඩුවකින් මීට වඩා මොනව බලාපොරොත්තු වෙන්නද..

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site