IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ආපදාවෙන් මරණ 123 දක්වා ඉහළට

(නිමල කොඩිතුවක්කු)

අධික වැසි, තද සුළං සහ ගස් කඩා වැටීම අකුණු අනතුරු සහ ජල ගැලීම් ඇතුලු දිවයිනට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 123ක් දක්වා ජල ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

තවත් පුද්ගලයන් 130ක් අතුරුදන් වී 14ක්තුවාල ලබා ඇතැයි ද එම මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්වය පවුල් 102877කට අයත් පුද්ගළයින් 373428ක් පීඩාවට පත්ව ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ආපදා තත්වය හේතුවෙන් නිවාස 4කට පූර්ණ හානි සිදුව තවත් නිවාස 666කට අර්ධ හානි සිදුව ඇති බවත් එම මධ්‍යස්ථානය පැවසීය.

මේ වනවිට පවුල් 13690 කට අයත් පුද්ගළයින් 43925ක් ආරක්ෂිත ස්ථාන 488ක රඳවා ඇතැයිද කාපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

 



අදහස් (0)

ආපදාවෙන් මරණ 123 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 158 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site