(නිමල කොඩිතුවක්කු)
ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 ක පවුල් 66 906 කට අයත් පුද්ගලයින් 253 581 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
මේ හේතුවෙන් පුද්ගළයින් 21 ක් මියගොස් 13 ක් තුවාල ලබා දෙදෙනෙකු අතුරුදන් වී ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, කලුතර දිස්ත්‍රික්කයෙන් මරණ 02ක්, ගාල්ල දිස්ත්‍රිකයෙන් මරණ 03ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 02 ක්, වාර්තා වේ.
ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 4303කට අර්ධ හානි සිදුව තවත් නිවාස 42කට පූර්ණ හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ වනවිට ආරක්ෂිත ස්ථාන 154ක පවුල් 2565 කට අයත් 10737 ක් රඳවා තබා ඇතැයිද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.
2025 දෙසැම්බර් මස 18
513
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආපදාවෙන් පුද්ගලයින් 253,581 ක් පීඩාවට
Ruwan De Silva Wednesday, 05 June 2024 07:25 PM
මේකට රනිල් වගේම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දක්වාම වගකියන්න ඕනේ, අනවසර ගොඩනැගිලි, කාණු පද්ධතිය නඩත්තු කරලා නෑ, වගුරුබිම් ගොඩ කරලා වික්කා.. ඒවා තමයි මේ...