

(සුජිත් හේවාජුලිගේ )
කාලගුණ ආපදාව සම්බන්ධයෙන් කල්තියා තොරතුරු ලැබී තිබියදී අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව නඩු පවරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඒ අනුව මෙම සිද්ධියද පාස්කු ඉරු දින ප්‍රහාරයට සමාන බව ඔහු සඳහන් කළේය.
මෙම විනාශය පිළිබඳව කාලගුණ අංශ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව කල්තියා ආණ්ඩුවට දැනුම් දී තිබූ බවත් ඒ අනුව ආණ්ඩුව ප්‍රධාන ජලාශවල ජලය ක්‍රමානුකූලව අඩුකර තිබුණේ නම් මේ තරම් විනාශයක් නොවනු ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
බොහෝ ජලාශවල වාන් දොරටු හිතුමතේ එකවර විවෘත කිරීම හේතුවෙන් ආපදාව වඩාත් භයානක තැනකට ගිය බවද ඔහු පැවසුවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ, පල යන්න. තොපිට පුළුවන් බයිලා කියන්න විතරයි. සුලි කුනාටුවක් එනවා කියලාද කිව්වේ ද?
මූ නම් නියම කාලකන්නියෙක්, ලෝකේ කොහේවත් වැස්සේ ප්‍රමාණයත් . ස්ථානයත් හරියට කියන්න විදියක් නැහැ දවසක් ගනකට පෙර, වතුර ඇරලා වැස්සේ නැතිනම් මුන් මොනවා කියයිද? රටේ කරුමෙට ඉපදුන කාලකන්නි . මුන්ට ඕන බොරුව රට තුල පතුරලා රට ගොඩ ඒම කොහොම හරි නවත්තලා බලය ලබා ගන්න.
මෙයාට පිස්සුද මන්දා
බොර දියේ මාලු බාන තක්කඩි දේශපාලනය. කලින් වතුර ඇරලා වැස්සේ නැත්නම් ඒත් උඹ ඔය කතාව කියනවා ෂුවර්..
නඩු දාන්න කියලා අපි බලකරනවා, පුලුවන්නම් කරපන් දයා, මේවා මෝඩ තර්ක, නීතිඥයෙක් නේද?
අනේ ඕයි
මූ නඩු වලට බයයි. කාලකන්නියා.
ආණ්ඩුවේ කවුද වාන් දොරටුව විවෘත කරේ? ජනාධිපතිද? අගමැතිද? ඇමතිවරුද? මන්ත්‍රීවරුද? කවුද? කවුද ඒක තීරණය කරන්නේ?
නඩුවක් දාලා බලවන එකනේ තියෙන්නේ? රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේසපාලුවෝ ඉන්න රටක් වෙචිචි .මොනවා කියන්ඩ බැරිද ?
බූරුවෝ ඉස්සෙල්ලම උඹලා එල්ලිලා හිටිය එවුන් මේ රට විනාශ කරලා ගහපු ගැහිලි ගැන කතාකරපන්. හැමදාම හැම පැත්තටම පැන පැන ලැජ්ජා නැතුව හම්බුකරලා දැන් එනවා සුද්දවන්තය වෙන්න. ගෙඹිසිරියා.
හැමදාම දිනන පැත්තට සල්ලිවලට පැනලා ඇමතිකම් අරන් රජ වෙලා හිටපු මෙයා මේ එල්ලෙන්න වැලේ වැල් නැතුව නටන නැටුමක්. දැන් උනත් ආන්ඩුවෙන් කතා කරොත් අන්ඩක් උස්සන් මෙයා පනින්නේ. ස්වභාවදර්මයට විරුද්ධව වැඩ කරලා, හොරෙන් ගස් කපන්නඒ කාලේ මෙයාලගේ සඟයින්ට වරම් දිලා ස්වාභාවික ව්පත් උනාම නඩු දාන්නේ ඔයා කාටද.
හා . නඩුව දාලා එන්නකෝ. මේ වගේ පිස්සෝ ටිකකුත් ඕන රටට.
අනේ, මේ මුකුත් අහගන්න නැතුව හිටපන් බන්. තවත් පච වෙන්නේ නැතිව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේන දැනුම් දුන්නට ඔවුන් කියන දේ බරපතල කම අපට වැටහෙන්නේ නැතිනම් අපි කුමක් කරන්නද ?
දයාසිරි, හරි වෙලාව එනතුරු ඉන්න. මේ කාලකන්නි ජෙප්පෝ අතුගාලම දාන්න
රිලාසිරියෝ ආපදාට ලක් වුනා කියලා ආයේ පාරක් ජනාධිපති අරමුදලෙන් කීයක් හරි කඩාගන්න බලපන්.
පිස්සෙක්
අනේ යනවා ඕයි යන්න
දැන් නඩු කියක් දැම්මද මේ හාදය ආන්ඩුවට විරුද්දව, මේ පට්ට හොරු, හැම දේකින්ම මාටිය ගහපු ෴ මෙයා දැන් නඩු කියක් දැම්මද රජයට විරුද්දව, ඒ නඩුවලට මොනවද උනේ , මේ ඇවිල්ල මේරට විනාශ කරන්න එවපු ශාප
අනිවාර්යෙන්ම නඩු දාන්න ඕනේ. අනතුරු ඇඟවීම් එක පිට එක කරද්දිත් නළුවොත් එක්ක සෙල්ෆි ගහපු එක තමයි කලේ. අපරාදේ අසරණ ජීවිත සිය ගාණක් විනාශ වෙලා ගියා.
ජනාධිපති අරමුදල කොල්ල කාපුවට නඩු නැද්ද.
ඉස්සර වෙලා විපතට පත් කාට හරි පිහිටක් වෙන්න බලනවකො පිස්සෙක් වෙන්නෙ නැතුව..
මෝඩයෝ, පුරෝකථනය 150, වහිනකොට 400-500! ජලාශ වලට අයිති වපසරිය අල්පයි, භූමි වපසරිය අති විශාලයි! (මිමි 400න් වැඩි කරල බලපන් වැස්ස වැඩි කොහේටද කියලා) ජලාශවල වතුර වැඩිවෙන වේගයට ගේට්ටු ක්‍රමයෙන් ඇරුනා, දන්නවද? (නැත්නම් ඒව කැඩෙනවා) ජනතාව සනසන්න බලනවා වෛරය පතුරන්නෙ නැතුව මේ වෙලාවෙවත්.
ඔහේලගෙන් ඇති වැඩක් නෑ. ඉතින් මොනවහරි වැඩගැම්මකට නැති දෙයක් කරන්නේ . ස්තුතියි.
මේ රිලාසිරිට දැන් ඕන වෙලා තියෙන්නේ ආණ්ඩුව විසින් කරන සාර්ථක ආපදා කළමනාකරණ තත්වය ගැන විවේචනය කරලා බොර දියේ මාළු බානවා වගේ අසික්කිත කතා කිය කියා මේ රටට වුන මහා විනාශයෙනුත් වාසියක් ගන්න.මේ අය ඇත්තටම මනුෂ්‍යයොද තිරිසන්නුද????
පිස්සු දයාසිරිලට ඉතිං ආන්ඩුවට මඩ අවලාද නගන්න මොකක් හර් සොයාගන්න ඉන්න වෙලාවක මේ පුවත ලැබෙන්න ඇති.හැබැයි කාලගුණය ඔය තරමටම තදබල තත්ත්වයක් ගැන ප්‍රකාශ නොකල බව අපි දැක්කා.ස්වභාවික ආපදාවලට සීමා මායිම් නැත.සුනාමිය ගංවතුර ටර්නේඩෝ භූමි කම්පා වැනි විපත් පාලනය කළ නොහැකියි රජය අවංකව අධිෂ්ඨානශීලීව අභයෝගයට මුහුණ දුන්නා අඩුපාඩු තිබෙනවා.නමුත් එයට මුහුණ දීම අවංකව සහ කැපවීමෙන් කිරීම තමයි වැදගත්.දේශපාලන බලලෝබීන් හා උන්ගේ ගැත්තන් කිහිප දෙනෙකු හැරුණවිට රජයට දෙස් විදෙස් ශ්‍රීලාංකිකයන් විශාල ප්‍රසාදයක් අනුග්‍රහයක් දෙනවා එය ඉතිහාස ගත වේවි.
කාලගුණ අවදානම් අනාවැකි මෙරට කාලගුණ දෙපාර්තමේන්තුවෙන්ද පෙන්නුම් කර ඇත තවද ජංගම දුරකථන වල පවා විදේස වෙබ් සෛට් වල ලෝකයේ ඕනෙම ප්‍රදේශයකට අදාල ඉදිරි කාලගුණ අනාවැකි දක්වා ඇත එසේ තිබියදී ජලාස කළමණා කරණය කොකර ගැනීමෙන් ජීවිත මෙන්ම දේපල මොනතරම් විනාස උනාද warsha පතන අනාවැකි අනුව ගංගා වල ජල මට්ටම ගැන හිතා ජලයෙන් යටවන ප්‍රදෙස ගැන දෙනුවත් කරනම් ජීවිත සහ දේපල තරමක් දුරට හෝ රැකගන්න තිබුන නේද ගිරිඋල්ල වැනි නගර සුනාමි උවදුරකට පත්වෙලා වගේ මොන තරම් වාණිජ දේපල විනාස වෙලාද? හරියට පාස්කු ප්‍රහාරය ගැන කලින් දැනුම් දීලත් වලක්වගන්න බැරි උන වගේ මහජන මුදලින් නඩත්තුවෙන නියෝජිතයෝ මෙන්ම නිලදාරීන් මේ ගෙන නිසි පියවර අරන් තිබේද??????
ආපධාවෙන් වත් එල්ලෙන්න බලන්න
අනේ තෝ වගේ කාලකන්නියෙක් නම් මොකට ඉපදුනාද මන්දා . තෝ නම් මැරෙන්න ඕන කවදාහරි පනපිටින්ම කුණු වෙලා තමයි , කාලකන්නියා…
එක වග උත්තර කාරයෙක් වශයෙන් වැහි දෙය්යත් ඇතුළු කරන්න අමතක කරන්න එපා .
ඩිස්කේ ඩිස්කේ
සුදුසු ආකාරයෙන් සුදුසු පූර්වාරක්ෂාවන් ගැනීම සඳහා රජයට ධනාත්මක ආකාරයකින් වාර්තා කිරීම රජයේ නිලධාරීන්ගේ වගකීමකි. මෙම අවස්ථාවේදී මෙම සුළි කුණාටුව සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව නිසි ආකාරයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේද, එසේ නොමැති නම් ඔවුන් වගකිව යුතුය. අනෙක් දෙය නම් මෙය පාස්කු ඉරිදා බෝම්බ සිද්ධිය වැනි මිනිසා විසින් සාදන ලද සිදුවීමක් නොව ස්වාභාවික විපතකි. මේ අය බලයේ සිටී නම් මෙම පරිත්‍යාගවලට කුමක් සිදුවේද? මේ රජය කරන්නේ කුමක්දැයි බලන්න. පත් කරන ලද විශේෂ කණ්ඩායම, එය හොඳ තීරණයක්. කිසිවෙකුට කොල්ලකෑමට නොහැකිය.
තමන්ගේ දේශපාලන කුහක කම ප්‍රදර්ශනය කරන්න එපා බන්, තමන් කැමති පාලකය බලයට පත්වෙන්නේ නැත්‍නම් උපන් රටට විපතක්, විනාශයක වෙනකම් බලන් ඉන්න මිනිස් වෙසින් ඉන්න අමන රැලක්. නුබවැන්නන් මොනදේ කීවත්, යහපත් නිර්පාක්ශික මිනිසුන් මේ ලක්දිව මත සිටිනා තාක් කල් මජර, කුහක, වංචාව සොරකම එකම අරමුණ කරගත් පාපී පාලනයක් මේ ලක්දිව මත බිහි නොවේ. මහේ රටට ජය වේවා.
බොගේ තියෙන නඩු ටික බේර ගන්න විදිහක් බලපිය
ආණ්ඩුවේ සෙට් එක විපක්සයේ ඉන්නකොට රටේ කාලගුණය වෙනස්වීම් පිළබදව දීපු පොර ටෝක් වලටනම් නඩු දැමිය යුතුයි
ජනපකි අරමුදලින් සල්ලි හොරා කාපු එවුන්ගේ නමි පාර්ලිමේන්තුවෙිදි ප්‍රකාශ කරපු නිසා මෙිහැම ප්‍රශ්ණයකම රිලාසිරිට
ගොන් ටෝක් දාලා දයාසිරි ඊළග පාර කෙළවාගන්න හදන්නේ.
අනේ රිලාසිරි ඔයා බෙහෙත් ගත්තෙත් කළින් ජනාධිපති අරමුදලෙන් නේද...? ඉතින් නඩු කියන්න ඔයාට සල්ලි තියේද...?