(යොහාන් භාසුර)
ආනයන සහ අපනයන ක්‍රියාවලිය පහසු වීම සඳහා භාණ්ඩ වර්ග 142 කට රේගු HS කේතය හඳුන්වාදීමට හඳුන්වා දීමට ඉදිරියේදී කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මේ සදහා වන ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බවත් එය ජනවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd