
(මහින්ද නිශ්ශංක)
ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව පසුගිය වසරේ නොවැම්බර් 1දා සිට වසරක කාලයක් සදහා සුදු සීනි කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 50 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබුණි.
එම විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ වලංගු කාලය නොවැම්බර් 1දා සිට දෙසැම්බර් 31 දා දක්වා තව දුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගත් අතර මුදල් ඇමති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබේ.්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශිය කර්මාන්ත රැක ගන්න නම් දුඹුරු සීනි වලට දාපු බදු ඉවත් කරන්න ඕන .
අපේ අනුර කියනවනම් සීනි නැතුව තේ බොන්නම්
මක්කයි ඕක දික් කොලේ ? ආන්ඩුවක් මොටද බදු පනවන්නැයි කී ඈයෝ නේද මේ ? කටින් බතල.