(මහින්ද නිශ්ශංක)
ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරයක මිල අද සිට රුපියල් 8.00 කින් ඉහළ දමා ඇතැයි වෙළෙද අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙතෙක් ලංකා සතොස රුපියල් 35 කට අලෙවි කළ ආනයන බිත්තරයක මිල අද සිට රුපියල් 42 දක්වා වැඩි කළ බවද ලංකා සතොස කළමණාකරුවෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් කැරට් අලේ බිමතියා දාන්න.. ඉතින් ඔන්න ආයෙත් බිත්තරේට වැළලෙන හැඩයි.
මහජනතාවනි, මේක බිත්තර නොවේ, කර්මාන්ත ශාලාවේ හදන වස දෙයක්... මේක ලංකාවට ආනයන කරන ඇයට කන්න කියන්න. අපි හැමෝම ඒ වස ගැනීමෙන් වළකිමු...!
වැට් ප්‍රතිඵල... වෙළඳපල බිත්තර නැවතත් 60 දක්වා යයි..
හලාවත පැත්තෙනම් කිසිම සතොසක ඔය බිත්තර නෑ