(මනෝප්‍රිය ගුණසේකර)
තමන්ගේ කීර්තිය සිදුවු හානියට සහ තමන්ට වු සිත්තැවුල වෙනුවෙන් රුපියල් කෝටි 10ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් පත්බේරියේ විමලඤාණ හිමියන්ට එරෙහිව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවරූ නඩුව ගාස්තුවට යටත්ව නිශ්ප්‍රභ කිරීමට කොළඹ දිසා විනිසුරු පුර්ණීමා පරණගම මහත්මිය නියම කළාය.
වයස්ගත හා අසනීප තත්ත්වයේ පසුවන හෙයින් මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව පවසමින් පැමිණීලිකාර මරුතතේට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුුව විනිසුරුවරිය එලෙසස නියම කළාය .
2016 වසරේ පෙබරවාරි මසයේදී සහ ඊට ආසන්න දිනවලදී ජාතික පුවත්පත් වලට කරන ලද ප්‍රකාශ වලින් තමන්ගේ කීර්තියට හානි වී ඇතැයි සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් අයකර දෙන්නැයි ඉල්ලමින් මුරුත්තේට්ටුවෙව් ආනන්ද හිමියන් විසින් විමලඤාණ හිමියන්ට එරෙහිව නඩු පවරන ලදී”
විමලඥාන හිමියන් එම නඩුවේදී හරස් ඉල්ලීමක් කරමින් මුරුත්තේට්ටුවෙව් ආනන්ද හිමියන්ගෙන් රුපියලල් කෝටි 20ක වන්දියක් තමන්ට අයකර දෙන්නැයි ඉල්ලීමක් කෙරිණී” මෙම නඩුව අධිකරණයේ කැඳවනු ලැබු අවස්ථාවේදී දෙපාර්ශවයේ නීතීඥවරු ඉදිරිපත් කළ කරුණු සළකා බැලු විනිසුරුවරියය නඩුව ගාස්තුවට යටත්ව නිශ්ප්‍රභ කළාය”
ගන් අයකරන දෙන ලෙස ඉල්ලා මෙම නඩුව පවරා තිබිණි. විත්තිකාර විමල ඥාන හිමියන් ද නඩුව හරස් ඉල්ලීමක් ගොනු කරමින් මිලියන දෙසීයක වන්දියක් පැමිණිලිකාර ආනන්ද හිමියෝ ගෙන ලබාදෙන ලෙස ඉල්ලා තිබිණි .
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ආනන්ද හිමි, විමලඤාණ හිමිට එරෙහිව පැවැරූ නඩුව නිෂ්ප්‍රභා කරයි
Perera Friday, 27 January 2023 04:44 AM
කීර්තිනාමය, මේ අයට කොහේද එහෙම එකක්. බම්බුව තමයි.