(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අයිස් මත්ද්‍රව්‍ය තබාගෙන සිටි බව කියමින් ආධුනික පොලිස් කොස්තාපල්වරයකු මොරටුව ක්ලෝඩියස් මාවතේදී මොරටුව මුලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ සැකපිට අත්අඩංගුවටගෙන ඇත්තේහැටන් මූලස්ථාන පොලීසියට අනුයුක්තව රාජකාරි කරන ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකි.
මෙම සැකකාර ආධුනික පොලිස් කොස්තාපල් වරයා හොරණ ප්‍රදේශයේ පදිංචි විසි එක් හැවිරිදි වියේ පසුවන අයෙක් යැයි පොලිසිය පවසයි.
මෙම ආධුනික කොස්තාපල්වරයා අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින අයෙක්දැයි යන්න සොයා ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd