
(අංජුල මහික වීරරත්න)
මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික් අටක අඩු ආදායම්ලාභී ගොවීන් සඳහා යුරියා පොහොර මිටියක් බැගින් නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.
වවුනියාව, මුලතිව් ,ත්‍රිකුණාමලය, අනුරාධපුර, මොනරාගල ,බදුල්ල, හම්බන්තොට සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ගොවීන් සඳහා මෙලෙස යූරියා පොහොර නොමිලේ ලබාදීමට තීරණය කෙරිණි.
මෙම මස 17 මෙරටට මඩ පොහොර ලැබුනු වහාම උතුරු හා නැගෙනහිර පළාත් වලට ඒවා බෙදාහැරීමට ප්‍රමුඛත්වය ලබා දීමටත් වී හා අනෙකුත් අතිරේක බෝග සදහා අවශ්‍ය බීජ කඩිනමින් ලබා දීම,මඩ පොහොර, යුරියා පොහොර හා බන්ඩි පොහොර යන රසායනික පොහොර වර්ග තුනම කන්න තුනකට පසු එකම කන්නයට ලැබෙන පළමු අවස්ථාව මෙයවීම නිසා හිඟයකින් තොරව ගොවි ජනතාවට පොහොර ලබා දීමටත් තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
396
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආදායම අඩු දිස්ත්‍රික්ක 8කට යූරියා නොමිලේ
Ratavasiya Friday, 10 March 2023 01:17 PM
යූරියා මොකටද නිකන් දෙන්නෙ, යූරියා නිකන් දුන්නා කියලා හාල් නිකන් දෙනවද.