
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
වසර අටකට ආසන්න කාලයක් නිසි බලපත්‍රයක් නොමැතිව ඖෂධ අලෙවි කළ ආණමඩුව නගරයෙ ප්‍රසිද්ධ ෆාමසියකට මුද්‍රා තබා එහි තිබු ලක්ෂ පහකට ආසන්න ඖෂධ තොගයක් සිය බාරයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරීයඅද (28 )පැවසිය.
මෙසේ මුද්‍රා තබා අදාල ඖෂධ තොගය අත් අඩංගුවට ගැනුනේ ආණමඩුව මූලික රෝහල ආසන්න පිහිටි ෆාමසියකටය.
මෙම ස්ථානය කලින් අදාල ඖෂධ අලේවි කිරීම හා ගබඩා කිරීම සදහා බලපත්‍ර ලබා ගෙන තිබු නමුත් වසර අටකට ආසන්න කාලයක් එම ස්ථානයෙ හිමිකරුවන් විසින් බලපත්‍ර ලබා ගැනිම පැහැර හැර තිබු බව ජාතික ඖෂධ නියාමන අධිකාරීය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියාමනය දොයි.. ඒකයි ප්‍රශ්නය... කලකට පස්සේ නින්දෙන් ඇහැරලා ...