IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘‘ආණමඩුවේ කප්පම් දේශපාලනයක් බිහිවෙලා‘‘

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුවේ ආසනයේ මේ වන විට කප්පම් ගන්න දේශපාලකයන් බිහි වී සිටිනවා. අපි කම්පම් ගන්නේ නෑ. මගේ අතේ ලේ නැහැ. මම කප්පම් අරන් නැහැ.මම මිනිමරලා නැහැ ඒ නිසා මම බයත් නැහැ .මොකද ජනතාව හැමදාම මාව විරයා කළා .එය පසුගිය සෑම මැතිවර්ණයකදිම ජනතාව ඔවුන්ගේ මනාපයෙන් හොදින් තහවුරු කළා යැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොල විවිධාංගීකරණ රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.

මම හැමදාම ජනතාවත් එක්ක හිටියා ඒ නිසා මම ජනතාවට කියනවා යම් තැනක වැරදිමක් වුවා නම් එය නිවැරදි කිරිමට කාලය එළඹේමින් තිබෙන බව එය ඔබේ අයිතිය.

අපිත් හරිම කළකිරිමේන් දැන් වැඩ කරන්නේ අපේ කළකිරිම් ඔබට කියලා වැඩක් නැහැ. මොකද ඔබ අප පත් කළේ ඔබට වැඩ කරන්න .

නමුත් අපිට එය කරන්න බැරි වෙලා තියෙනවා .මේ ආණමඩුව ආසනය තුළ අද වන විට කප්පම් ගන්න දේශපාඥයින් බිහිවි තිබේනවා .

මේ ගැන ඉහල දැනුවත් කලා. වැඩක් නැහැ ඒ නිසා මේ කප්ප දේශපාලනය මම අනුමත කරන්නේ නැහැ .



අදහස් (6)

‘‘ආණමඩුවේ කප්පම් දේශපාලනයක් බිහිවෙලා‘‘

Nalaka Friday, 16 July 2021 03:10 PM

කටාන, දිවුලපිටිය, කඩුවෙල කියන ප්‍රදේශවලත් එහෙමයි.

:       7       168

සමරේSunday, 18 July 2021 05:54 AM

නම් ටිකක් කියන්න බැරිද? අඩුගානේ වහෙන් ඔහෝ හරි. අපි කවුරුත් පරිස්සම් වෙන්න ඕනනේ... හැබැයි නිකං කට කහනවට මිනිස්සු කියන නම් නෙවෙයි..

:       0       0

Demuni Uduwara Friday, 16 July 2021 05:13 PM

ඔබට ආත්ම විශ්වාසයක් ඇත... ඒ අනුව කටයුතු කරන්න.

:       1       32

Saman Amarasinghe Friday, 16 July 2021 07:45 PM

දැනුවත් කළාට ස්තුතියි. අපි කප්පම් කරුවන්ට පුළුවන් දෙයක් කරන්න බලන්නම්...

:       1       3

Jagath Santha - Arachchi kittuwa Friday, 16 July 2021 07:58 PM

ඒකත් එහෙම වෙන්න ඇති.. උදව් කරන්න ආපු පාක්ෂිකයින් නැතිවුණා කියලත් කියනවා. ඒ හින්දා දිස්ත්‍රික්කයේ කැලෑවට ගිහින් වෙනදේ බලාගෙන ඉන්නවා කියලා මිනිස්සු කියන්නේ බොරු වෙන්ඩැති.

:       0       181

Roshan Saturday, 17 July 2021 12:54 PM

ඒ වුණාට මෙයා ගාව කොටින්ගේ සල්ලි තියෙනවා කියලා තමයි හලාවත, මාදම්පේ පැත්තේ මිනිස්සු කියන්නේ...!!! 

:       1       136

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site