IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුවෙන් යන්නැයි ඇමැති ගම්ලත්ගේ නිවෙස ඉදිරිපිට සත්‍යග්‍රාහයක්

(චාපා මධුභාෂිණී

ගොවි හඩට සවන් නොදෙන ආණ්ඩුවට සහය නොදී වහා සිය රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත්වන්නැයි බලකරමින් 26 වන දින ගොවීහු පිරිසක් සිරිපාල ගම්ලත් අමාත්‍යවරයාගේ ගිරිතලේ නිවස ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.

ගොවීන් මුහුණපා ඇති ගැටළුවලට තමන් ඉදිරියට පැමිණ විසදුම් ලබා දෙන තුරු අඛන්ඩ සත්‍යග්‍රහයක නිරතවන බවද විරෝධතාවයේ නිරතවූවෝ කීහ. 

මින්නේරිය ගිරිතලේ කවුඩුලුවැව ගොවි ව්‍යාපාරයන්ට අයත් ගොවීන් ඇතුළු ප්‍රදේශවාසීහු රැසක මෙම සත්‍යග්‍රාහය එක්ව සිටිති.

හිගුරක්ගොඩ කොතගාවල මංසන්ධියෙන් විරෝධතා පාගමන ආරම්භ කර පසුව හබරණ මඩකළපුව ප්‍රධාන මාර්ගයට පිවිස රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ඉදිරියට පැමිණ සිය විරෝධය පලකර සිටියහ.  මහජන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය.

ඒහිදී විරෝධතාකරුවන් වැඩිදුරටත් කියා සිටියේ පසුගිය මාස් කන්නයේ කාබනික පොහොර වගාවෙන් සිය අස්වනු අඩු වූ බවත් මෙවර යල කන්නයේදී හෝ වගාවට අවශ්‍ය රසායනික පොහොර වෙළදපොලෙන් හෝ මිලට ගැනීමට මුදල් ලබා දෙන ඔවුහු ඉල්ලා සිටිති.



අදහස් (0)

ආණ්ඩුවෙන් යන්නැයි ඇමැති ගම්ලත්ගේ නිවෙස ඉදිරිපිට සත්‍යග්‍රාහයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 213 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 725 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1141 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site