(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුවේ විසිල් මිස බල්ටි නැති බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කියපු දේවල් කිසිවක් ඉටු කර නැතැයිද ඔහු සඳහන් කළේය.
ඇමරිකානු තානාපති කාර්යාලය සමඟ එකතුවී කුමන්ත්‍රණයක් කළ බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ නිවට පුද්ගලයන් අද සමාජය පුරා බොරු වපුරමින් සමාජයේ අවුලක් ඇති කිරීමට උත්සහ දරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්නැහේ, ඔහෙට තියෙන්නෙත් විවේචන මිසක් ප්‍රායෝගික දැක්මක් නොවන බව ඕනෑවටත් වඩා ඔප්පුවෙලා ඉවරයි. යුද්දෙදී නායකත්වය දුන්නු බව ඇත්ත... නමුත් රටක් පාලනය කිරීම ඊට වඩා ගොඩක් අමාරුයි. ඔහේගේ උද්දච්චකම නිසාම තමන්ට තිබුණු පිළිගැනීම හා ගෞරවය දැන් බින්දුවට බස්සගෙන ඉවරයි. දේශපාලන පරිණත බව අතින් ඔබ ඉන්නේ බින්දුවේ තැනක. අයේ කිසිදාක මන්ත්‍රීකමෙන් ඉහළ තැනකට යන්න ඔබට ලැබෙන්නේ නැහැ.
විසිලුයි, බල්ටියි, කයියයි තියෙන එකම කෙනා ඔයා තමයි. ඒ නිසා ඔයටික ඔයාගේ වෙන්න ජනාධිපතිට කියන්න. මොකද එයාගේ කයිය හින්දා තමා ආණ්ඩුව මේ දේවල් කරන්නේ...
රටක හෝ දූපතක් කරන ආණ්ඩුවක් කියන්නේ විසිල් ගහන්න හෝ කරනම් ගහගහ ඉන්න ආයතනයක් නොවෙයි කියන එක මේ විශ්‍රාමික පුරවැසියා දැනගත යුතුයි. රාජ්‍යයක් කරන ආණ්ඩුවක් සර්කස් කාරයෙකුගේ වැඩ විදිහට දකින තැනැත්තාගේ මොලයේ අවුලක් තිබ්බ, දර්ශනයක් නැති අයෙකු විදිහටයි මට පේන්නේ...!
ඔයාගෙත් විසිලුත් නැහැ... බල්ටිත් නැහැ.
ෆොන්සේකා ගේ පවුල අපේ බදු සල්ලි වලින් සැපේ ජීවත් වන බවත් ඔහුට රට පිළිබඳ අප්‍රමාණ කැක්කුමක් ඇත්නම් ඇල්ටෝ එකක ගමන් යන්න හැකි බවත් මම විශ්වාස කරමි.