
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව රනිල්ගේ නම පාවිච්චි කර එතුමාට ප්‍රහාරයක් එල්ල කරන්න නාට්‍යයක් දැම්මට රනිල්ට අතවත් තියන්නේ නැතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
බටලන්දේ විතරක් නෙමෙයි හැම දිස්ත්‍රික්කයකම මේ වගේ කඳවුරු තිබුණා. ඒ හමුදා කඳවුර තිබුණේ මේ රටේ ආරක්ෂාව ස්ථාපනය කරන්න.හමුදා කඳවුරු අමාරුවකට දැම්මේ නැහැ . එදා තිබුණු ජවිපෙ භීෂණය පාලනය කරන්න මේ වගේ හමුදා කඳවුරු දාන්න සිදුවුණා.එක්සත් ජාතික පක්ෂයේ වීම වරදක් ලෙස සලකා විශාල ප්‍රමාණයක් ඝාතනය කරනු ලැබුවා. මේ ආර්ථිකයට ජවිපෙ කරපු විනාශය කොපමණද? දේශපාලනඥයන් හැත්තෑවක් ඝාතනය කළා.අධ්‍යාපනවේදීන්, ගුරුවරුන් 52ක් ඝාතනය කලා.ඔත්තු කරුවන් තුන්දාස් ගණනක් ඝාතනය කළා.රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න ජවිපෙ ප්‍රචණ්ඩ කාල සීමාව දැඩිව බලපෑවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාක්ෂිකයන් පාවාදීපු ජඩ ආණ්ඩුව...
රනිල් වගේ පිනෙක්ට අත තියන්න මාලිමාවට අවශ්‍ය නැහැ. නමුත් අදිකරනයට පුලුවන් පිනාව අත්අඩංගුවට ගන්න. උඹලා සේරම ගැරඩි වගේ වෙඩි තියන්න ඕන නැහැ. භූමිතෙල් ටිකක් ගැහුවත්. ඇති. උඹලා ජේ වී පී. එක මර්දනය කරන්න කඳවුරු ගැහුවා. ඇයි පාතාලය මර්දනය කරන්නත් කදවුරු නොගහන්නෙ. උබලා සේරම පාට් දැම්මෙ අහිංසක තරුනයින්ට. තොපි ආත්ම ගානක් අත පය නැති කොරු වෙලා මන්ද බුද්දික වෙසින් ඉපදිලා අවුරුදු ගානක් දුක් විදිනවා. නාකි පිනාට අත තියන්න ඕන නැහැ. අකුනු වැදෙයි. ලගදිම
ඉතින් හරකො එදා එහෙම කරානම් උබලා කී වතාවක් ආන්ඩු කරාද. ඇයි එක නඩුවක්වත් දාල උන්ව හිරේ යැව්වෙ නැත්තෙ. ජේවීපී එක ආන්ඩු කරන පලවෙනි මාස 6 ඇතුලෙම ඒක සම්බන්ධව ගේම් එක ගහනවා. එහෙනම් වැරැද්ද කරල තියෙන්නෙ කාටද කියල මිනිස්සුනට පේනවා
මේ රනිල්ගේ බර්ත්ඩේ එකට සහභාගි වූ හාදයානේ. කොමිසමේ සැබෑ වරදකරුවෝ පෙන්නලා තියෙනවා. මෙයා මුකුත් කියවලා නෑනේ...
ආණ්ඩුව රනිල්ට අත තියෙන්නේ නැහැ. වැරැද්දක් කරලා තියනවා නම්, ඒක උසාවිය බලාගනියි.
පොඩ්ඩක් මතක් කරලා දිය යුත්තේ ආණ්ඩුවක් හා නීතියක් කියන්නේ දෙකක් කියලා. ආණ්ඩුවේ ජොබ් එක ආණ්ඩුව කරාවි. නීතියේ ජොබ් එක ගරු අධිකරණය කරාවි... පටලවා ගන්න එහෙම එපා...
තමන්ට උදව් කරනකොට හැමෝටම JVP හොඳ වෙනවා. අනෙක් වෙලාවට භීෂණයක් ගැන වැලපෙනවා. JVP ඒ කාලේ කළ බොහෝ දේවල් පසුව බලනකොට වැරැදි බව පේනවා තමයි. නමුත් ඔවුන් ඒවා කලේ විනෝදයට වත් සල්ලි ගරන්න වත් නොවෙයි. ඔවුන්ට පාරට බහින්න වුනේ තොපේ පක්ෂවල අවලම් ලොක්කෝ රටට කරමින් සිටි දේ නිසා. JVP මර්දනය කරන්න තොපේ ලොක්කන්ට තිබ්බ උනන්දුව, පාතාලේ, කුඩු සහ හොරු මර්දනය කරන්නත් තිබුණා නම් අද රටට මේ කල යන්නේ නැහැ...