(අජන්ත කුමාර අගලකඩ)
ජනතාව ඉන්ධන, ගෑස් ඉල්ලද්දි ආණ්ඩුව ඉඩම් ඔප්පු ලබා දීමට කතා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා ඊයේ(04) රාත්‍රී පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට ද තමා විරුද්ධව ප්‍රකාශ කර ඇති මන්ත්‍රීවරයා විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමටද තමා එකඟ නැති බව සඳහන් කර ඇත.
මේ අතර ,තමා ඉදිරියේ දී දේශපාලන වශයෙන් තීන්දුවක් ගන්නා බවද හෙතෙම එහිදී සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව පොඩ්ඩෙන් මිනිස්සුන්ගේ හොඳ සැලකිල්ලක් ලැබෙනවා..
කියන කෙනා දැක්කම ඊට වැඩිය හිනා.
ඔය ඔක්කොම තිබිලත් ගොබ්බසේනට කරගන්න බැරිනම් මොකද කරන්නේ..?
කොලඹ දිස්ත්‍රික්කයේ පළවෙනියා පත්කරපු කට්ටියට දැන්නම් සැප ඇතිනේ...? ඉක්මන් කරලා තීරණයක් ගත්තොත් හොඳයි. නැතිනම් ජනතාව තීරණයක් ගනීවි.