(නිමල කොඩිතුවක්කු)
ප්‍රාදේශීය සභා, නගර සභා, සුළු නගර සභා මන්ත්‍රීවරු නැවත බලාත්මක කරමින් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රැකගැනීමට රජයේ යෝජනාව අතේ පත්තු වී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය.
එම පෞද්ගලික මන්ත්‍රී යෝජනා ව පාර්ලිමේන්තුවේ 3/2 විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතු බැවින් පොහොට්ටුවේ පළාත් පාලන නියෝජිතයින් රැකගැනීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය වී ඇතැයිද කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
කොළඹදි පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තවදුරටත් මෙසේද කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව පරාද වුණා කියන්නෙ තමන් දිනුව කියලයි මේ උන්නැහැ හිතාන ඉන්නෙ. ආණ්ඩුව යෝජනාව පරාදයි වගේම විපක්ෂයත් යෝජනාවෙන් පරාදයි. හැබැය තනිවම පාර්ලිමේන්තු ඇවිත් අගමැති වෙලා අද මහ පුටුවෙ ඉන්න තමුන්ගෙ හිටපු නායකය දිනුව කියල නො දන්නව නම් දැන්වත් දැනගමු.