IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආණ්ඩුව මේ දාන්නෙ වෙන පොතක්

(සුජිත් හේවාජුලිගේ)

භික්ෂුව නිහඬ කිරීමට ආණ්ඩුවට කිසි ලෙසකින් හෝ ඉඩ නොදෙන බව ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.

විවිධ පනත් හරහා භික්ෂූන්ට අත තැබීමට ගන්නා උත්සාහය පරාජය කරන බවද  උන්වහන්සේ ප්‍රකාශ කළහ.

ගුණවංශ හිමියන් මෙසේ පැවසුවේ කෝට්ටේ නාග  විහාරයේ පැවැති උත්සවයකදීය.

ගුණවංශ හිමියෝ මෙසේද සඳහන් කළහ.

දැන් ඔය ගේන්න යන අධිකරණ පනත ට අපි කැමති නැහැ. ආණ්ඩුව අපිට නීති දානවට කැමති නෑ. අපිට ඕන තරම් නීතිරීති තියෙනවා. නමුත් මේ දාන්නෙ වෙන පොතක්. දැන් මොකක් හරි වුණොත් කතා කරන්න ඉස්සරහට එන්නේ අහිංසක හාමුදුරුවරු ටික. ඒකත් කොටු කරල දාන්නයි මේ හදන්නේ.



අදහස් (6)

ආණ්ඩුව මේ දාන්නෙ වෙන පොතක්

sena Tuesday, 27 December 2022 02:10 PM

ආන්ඩුව කරන්නෙ භික්ශුන්ගෙ කට වැසිමට උත්සාහකිරිම බවත් නමුත් සන්ගයා වහන්සේගේ විනය පිරිහිම මෙහෙම ගියොත් බුදු සසුනක් ඉතුරුවෙයිද කියන සාදාරන කතිකාවකුත් තියෙනවා

:       3       35

Sisira Katugampala Tuesday, 27 December 2022 02:13 PM

කොල පොතද හාමුදුරුවනේ ?

:       3       20

චන්දන Tuesday, 27 December 2022 02:34 PM

බෞද්ධ පාලි විශ්ව විද්‍යාලය ඒ බව පෙන්වා දීල තිබෙනවා . එහෙම ශාසනික පුනර්ජීවයක් ද බලාපොරොත්තු වෙන්නේ . නියමයි . ඔන්න ඕව හදාගන්න හාමුදුරුවනේ ඔක්කොන්ටම කලින් .

:       3       29

ravin Tuesday, 27 December 2022 03:16 PM

අපිට කියාඩෙන බුඩ්ද දර්මය අනුව, සියලු කෙලෙස් අතහර විනයානුකුල සිල්වත් ජිවිතයක් ගතකිරිම නොවෙද හරි ක්‍රමවෙදය? ඔවා දෙනු පරහට තමා සම්මතෙහි හිද.

:       3       17

යෝගා Tuesday, 27 December 2022 03:51 PM

පාරට බැහැලා බලන්නකෝ හාමුදුරුවනේ දායකයෝ මොනවද කියන්නේ කියලා. හැමදේටම සීමාවක් තියෙනවා නේද?

:       3       18

sisil Tuesday, 27 December 2022 06:47 PM

පිරිහෙමින් පවතින බුද්ධ ශාසනය සහ පිරිහුණු විනය නැවත ගොඩනගාගැනීම මහනායක හාමුදුරුවරුන්ගෙන් ඉටුවිය වේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site