IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආණ්ඩුව තුනටත් පහලින්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඡන්දෙ කිව්වොත් ආණ්ඩුව ඉන්නේ තුනටත් පහලින් බව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සාමාන්‍යයෙන් රටක තියෙන්නේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය වුවත් ලංකාවෙි වර්තමාන තත්ත්වය අනුව ආණ්ඩු පක්ෂය තුන්වෙනි තැනටත් පහළට වැටී තිබෙන බව සමීක්ෂණ වලින් තහවුරු වී තිබෙන්නේ යැයිද ඩිලාන් පෙරේරා මහතා කීය.

ආණ්ඩුව ඡන්දයකට නොයන්නේ ඒ හේතුව නිසා බවද මන්ත්‍රීවරයා පැවසීය.

 



අදහස් (5)

ආණ්ඩුව තුනටත් පහලින්

fairoos Thursday, 09 March 2023 04:42 PM

ඒකනේ රනිල් ඡන්දෙ තියන්න බය... තවත් අවුරුදු 2ක් මේ කාලකණ්ණින්ට රට බාරයි.

:       33       11

කුරුවිටගේ Thursday, 09 March 2023 04:58 PM

එයින් පේන්නේ තමුන්ලාගේ නොහැකියාව කියලා හිතෙන්නේ නැද්ද ඩිලාන්. තමුන්ට එහෙම හිතන්න මොළයක් නැහැ කියලා අපි දැනගත්තේ නම් 1996 කාලයේ පළාත් පාලන මැතිවරණ වෙලාවේ තමයි. කොහොම කිව්වත් ඔය ආණ්ඩුව පත්කලේ නුඹලා මිස අපි නොවෙයි කියලා නුඹේ කට දිව නොදන්නවා වුණත් නුඹේ හිත දන්නවා ඇති... ආණ්ඩුව තෙවැනි තැනට වැටෙනවා කියන්නේ නුඹලා ඇපත් නැතුව යනවා කියලා තමයි...

:       14       22

බන්දුල Thursday, 09 March 2023 07:11 PM

ඒ කියන්නේ ඩිලාන්ගේ දණහිස හරියටද?

:       11       13

ගමේ එකාලා Thursday, 09 March 2023 08:47 PM

ඇත්ත කතාව. ආණ්ඩුවට කෙසේ වෙතත්, ඉන්න අයට නම්, අන්තිමට ඉතුරු වෙන්නේ තුනම තමයි.

:       0       2

නන්දලාල් Friday, 10 March 2023 05:43 AM

පාසලේදී තුනටත් පහළින් කියන්නේ පළමු හෝ දෙවැනි කියලා තමයි කියන්න පුළුවන්. අපි මුලින්ම යන්නේ පළමු ශ්‍රේණියට ඊළඟට දෙවැනි ශ්‍රේණියට ඊළඟට තුන්වැනි ශ්‍රේණිය ලෙසට... ඉතින් මැතිවරණ අවස්ථාවේ එහෙම වුණොත් කියලා තමයි ඔවුන් බලාපොරොත්තුව ඉන්නේ... අපි හිතනවා ඔහේ කියන විදියට ආණ්ඩුව පළමු හෝ දෙවැනි තැනක ඉඳීවි කියලා... එතකොට තමුන්ලාට තුනෙන් ඉහළම තැනක් අනිවාර්ය වෙනවා. ඒ කියන්නේ ඇපත් නැහැ කියලා තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site