IMG-LOGO

ආණ්ඩුව කටින් බතල හිටවනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව පෝර දෙනවා කියා කටින් බතල හිටවනවා පමණක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රටේ වී නිෂ්පාදනයෙන් හතරෙන් එකක් කෙරෙන්නේ නැගෙනහිර පළාතේ යැයිද අනෙක් ප්‍රදේශ වලට කලින් නැඟෙනහිර වී වැපිරීම කෙරෙන බැවින් වගා සඳහා පොහොර සහ අනෙකුත් යෙදෙවුම් වෙලාවට ලැබෙන්නේ නැතැයි ද විපක්ෂ නායකවරයා කීය .

නැගෙහිර ගොවීන්ට පහසුකම් දුන්නොත් බිඳ වැටුණු කෘෂිකර්මාන්තය නැවත නගා සිටුවීමට හැකියාව ලැබෙන බවද විපක්ෂනායකවරයා කීය.

මේ වන විට වී මිල ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙන අතර ගොවීන් වී සඳහා ස්ථාවර මිලක් අපේක්ෂා කරන බවද විපක්ෂනායකවරයා කීය.

 



අදහස් (7)

ආණ්ඩුව කටින් බතල හිටවනවා

"නිධන්" බතල Tuesday, 18 October 2022 01:10 PM

"ආණ්ඩුව කටින් බතල හිටවනවා",,,, මම ඒවා "නිදන්" කරලා වෙලාවට "හාරනවා",,,!!

:       0       0

tokkaa Tuesday, 18 October 2022 01:33 PM

දිනපතාම ආන්දෝලනාත්මක බොරුවක් ..!

:       0       1

kamal Tuesday, 18 October 2022 01:34 PM

මේ කටින් හිටවපු බතල හැරෙන්න කවුද ආයුබෝවන්.

:       1       5

Denis Mariasingam Tuesday, 18 October 2022 01:56 PM

ඔබ තුමා අනුන්ගෙ වැරදි හොයනව. මොනවද මෙ දවස් ටිකෙ ඔබ්තුමා රටට කියල දෙයක් කලෙ. විවෙචනයට පමනක් සීමා උන විරුද්ධ පක්ෂයක් ඔය SJB එක. කියවනව විතරයි. වැඩ නැහැ.

:       1       9

fairoos Tuesday, 18 October 2022 04:39 PM

මේවා කොහෙද බයියන්ට තේරෙන්නේ

:       0       0

janahitha Tuesday, 18 October 2022 04:57 PM

ආණ්ඩුවේ කිසි දිනක සංවර්ධන වැඩට බහින්නේ නැහැ.

:       0       0

පේදුරැ Tuesday, 18 October 2022 05:58 PM

ඒකනෙ යකෝ ඇමතිකම් භාර අරන් වැඩ කරපල්ලකෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 117 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site