(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුව තුළ සර්වපාක්ෂික එකඟතාවක් තවමත් ඇතිකරගෙන නැතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
අමාත්‍යාංශ වලට නිරීක්ෂණ කමිටු තවමත් පත්කර නැතැයිද උන්වහන්සේ චෝදනා කළේය.
රතන හිමියන් මෙසේ චෝදනා කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. රටේ අද පවතින අර්බුදය විහින් ඇති කර ගත්තු එකක් බවත් පසුගිය කාලයේ සියලු පාලකයන් ඊට වගකිව යුතු බවත් රතන හිමියෝ සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආන්ඩුවේ පැලෝපීය නාලය අව්හිර වෙලා ඇති හාන්දුරුවනේ වෛද්‍ය සාෆිට කියලා සැත්කමක් කරවලා ග්ලය්ෆොසෙට් ඛාබනීක පොහොර පත අට එකට සිදිධුවා ඔඹ වාහන්සේ ඇතුළු අසර්ව පාක්ෂියන්ට පානය කරන්ට දෙන්ට. ප්රත්යක්ශයිශයියයි අත් දුටුවයි.
මේ රටේ ගොවියො අනාත නරන්න මූලික උනේ ඔබ වහන්සේ නේද? නොදන්න දේවල් වලට අත දාන්නෙ නැතුව දැන්වත් පන්සලට වෙලා බන බාවනා කරගෙන ඉන්නකො.
අර්බුදයට අතුරුලියේ රතන හාමුදුරුවොත් වගකිව යුතුයි