IMG-LOGO

ආගමන විගමන පරිගණක පද්ධතිය බිඳවැටේ

(යොහාන් භාසුර)

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක මෙහෙයුම් පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (13) පස්වරුවේ අත්හිටුවීමට සිදුවූ බවත් එම පද්ධතිය මේ වන විට යථා තත්වයට පත්කරමින් සිටින බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසීය.

රටපුරා ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඒ හේතුවෙන් අත්හිටුවූ බවත් අද දිනයේ එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත්‍ර අයදුම් කළ පුද්ගලයන්ට ස්පීඩ් පෝස්ට් හරහා යොමුකිරීමට කටයුතු කරන බවත් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (2)

ආගමන විගමන පරිගණක පද්ධතිය බිඳවැටේ

fairoos Monday, 13 February 2023 07:59 PM

මුළු රටම බිඳ වැටිලා ඉන්නකොට මේක මොකක්ද? මේ කාලකණ්ණි දේශපාලකයන් තොලොංචිවෙලා ගිය දවසට තමයි රටට සෙත...

:       1       3

වෙලුං ආතා Monday, 13 February 2023 10:53 PM

අර ගෑස් පෙට්රල් බූමිතෙල් කිරිපිටි වෙළෙන්දො කරන සූත්තරේ ම ඉගෙන ගෙන වගේ ඒ්කෙ මහත්තුරුත්. ටිකක් පමා කරලා, බඩු නැති කරලා ගනන් උස්සනවා. හෙට අනිද්දා වෙන කොට පාස්පෝට් එකක් අත්‍යවශ්‍ය භාන්ඩයක් කරලා ගැසට් කරන්න බැරිත් නෑ. ඒ්ත් ගැහූ ගැසටුත් නොගැහු ලෙසට දැක්කද මං රිවස් කලා කියලා කියන්නත් බැරි නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 508 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 687 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 280 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site