(යොහාන් භාසුර සහ දිලීප් ජයසේකර)
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විශේෂ සත්කාර මගින් සඳහා වන සේද මාවත (සී.අයි.පී) මගී නිෂ්කාශන කටයුතුවලින් පමණක් ආගමන හා විගමන නිලධාරීන් ඉවත් වූ බවත් මත්තල ඇතුළු සෙසු සියලුම ගුවන්තොටුපළවල සාමාන්‍ය රාජකාරි පවත්වාගෙන යන බවත් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ. ඒ. ඒ. එස්. කණුගල මහතා අද (12) පස්වරුවේ පැවසීය.
මත්තල ගුවන්තොටුපලේ සේද මාවත (සී.අයි.පී) මගී නිෂ්කාශන පර්යන්ථයක් නොමැති බවත් එම ගුවන්තොටුපලේ සාමාන්‍ය රාජකාරි පවත්වාගෙන යන බවත් කණුගල මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බල්ලට ගියා 1977 දැන් රට බලු නකුටට ගිහිල්ලා. දෙපාර්තමේන්තුවල ප්‍රධානින් නැද්ද කොහෙද? එනිසා කුක්කෝ කැමති කැමති විදියට රාජකාරි කරනවා වගේ.