(එම්.සුසිල් පියන්ත සහ දීපාල් සිල්වා)
අහුන්ගල්ල -ඌරගහ මාර්ගයේ අහුන්ගල්ලේදී අද(24)දහවල් සිදුවූ වෙඩි තැබීමකින් යතුරු පැදිකරුවකු තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ අහුන්ගල්ල ගල්වෙහෙර පදිංචි අයකු බවද පොලීසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලිසිය .
වෙඩි වැදුණු අයගේ තත්වය බරපතල නොවන බවද පොලීසිය කියයි.
මෙය පාතාල කල්ලියක වැඩක්ද යන්න සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
432
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
238
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අහුංගල්ලෙත් වෙඩි තැබීමක්:අයෙක් තුවාල ලබයි