(ඩී.ජී.සුගතපාල,සුමතිපාල දීයගහගේ)
අහංගම ගොවියාපාන හෝටලයක් තුලදි අද රාත්‍රි සිදුවු වෙඩි තැබිමකින් එක් අයකු එම ස්ථානයේම මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ අහංගම දේනුවල පදිංචි පුද්ගලයකු වන අතර ඔහු තවත් අයකු සමග හෝටලයට පැමිණ සිටියදි නාඳුනන තුවක්කුකරුවකු මෙම වෙඩි තැබිම සිදුකර ඇත.
අහංගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd