
ඓතිහාසික පානදුරාවාදයෙන් ලෝක ප්‍රකටව බෞද්ධ පුනරුදය මෙරට යළි ස්ථාපිත කිරීමට දායක වූ වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණනානද නා හිමියන් නමින් පානදුරේ ඇති වාද භූමි ගොඩනැගිල්ල මේ වන විට ලඳ කැලෑවෙන් වැසී පරිහානියට යමින් පවතී.
ලෝක ප්‍රසිද්ධ මෙම ඓතිහාසිකය වාද භූමිය රැක ගැනීම උන්වහන්සේට කරන ඉහළම ගෞරවයක් ලෙස ප්‍රදේශවාසීහු පවසති. ලඳු කැලෑවෙන් වැසි ගිය එම ඓතිහාසික ගොඩනැගිල්ලයි මේ.
(සමන් කාරියවසම්)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන ප්‍රදේස වාසීන්ට බැරිද ඕක පිරිසිදු කරන්න ....කම්මැලියෝ
කොමිස් ගැහිල්ල පමනක් වෙනුවෙන් ක්‍රියාත්මක වුන තව එක් සුදු අලි ව්‍යපෘතියක්
අනුන් කරන කම් බලන් ඉන්නේ නැතුව නරකද පොඩි ශ්‍රමදානයක් දැම්ම නම්.
කොන්දක් නැති පොන්න හැත්ත යකෝ ඕක කිය කිය ඉන්නැතිව මාසෙකට සැරයක්වත් ගමේ උන් එකතුවෙල සුද්ද කරපල්ලකො රටක් හැදෙන්නනම් මිනිස්සුත් දෙයක් කරන්න ඕන