(ආරියරත්න රණබාහු)
අස්වැසුම සුභසාධන ක්‍රියාවලියෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසයි
දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අද දිනයේ කළු පටි පැළඳ වෘත්තීය සමඟ ක්‍රියාමාර්ගයක නිරත වන බවඑම සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසීය .
මෙම වෘත්තීය සමිති මාර්ගයට ඔවුන් අවතීර්ණ වූයේ ඉකුත් මාර්තු මස 15වැනිදාය .
තම සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් සඳහා නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිඹිරිගස්කටුව මන්ත්‍රීනම් ගෙදර අයට බෙදාගන්නවා.