( පාලිත නානායක්කාර)
අස්වැසුම ප්‍රතිඵල ප්‍රතිලාභ ලබා ගැනීමේ අයදුම්පත් භාර දීම සඳහා අද (27 ) උදෑසන සිට ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ භූමියේ පෝලිමක රැඳී සිටි පුද්ගලයකු ඇද වැටී එම ස්ථානයේදීම මියගොස් ඇති බව ඇල්ල පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ටෝනකොම්බෙ නමුණුකුල වතුයායේ පදිංචි ව සිටි රාමසාමි කුලන්දවේලු (77) නමැති හත් හැවිරිදි පුද්ගලයෙකි.
කාර්යාලයීය කටයුතු ආරම්භ වීමටත් ප්‍රථම පැමිණ පෝලිමක රැදී සිටි පුද්ගලයකු මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල් කොරපු එකම දේ විදිහට අපි පෝලිම් වල මිනිස්සු මැරී වැටුන යුගය නැවැත්තුව කිය කියා නේද පින්පති තුමා ඉන්නේ
පවු අහිංසක මිනිස්සු. නැති කමට උනත් පොලිම්වල හිට ගෙන ඉන්නව හරියට කෑමක් බීමක් නැතිව කීඑයක් හරි ලබාගන්ට. පෝලිම්වල මැරිල වැටෙන්ට ඔ්නෑයැ සල්ලි බාගෙ තියාගෙනත් දුප්පතාට දෙන මුදලත් කිසිම හිරිකිතයක් නෙතුව ගන්ට බලාගෙන ඉන්න එවුන්.