(සුජිත් හේවාජුලිගේ)
අස්වැසුමක් ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම ලබන සදුදා (28) ආරම්භ කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි
මේ අනුව සියළු ගැටළු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට දීමනා පළමු අදියරේදීම ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ධුරයෙන් ජී. විජේරත්න මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් මුදල් මුදා හැරීමේ ගැටලු මතුවීමත් සමග ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාදවිය
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම සඳුදා
ප්‍රියදර්ශන පෙරේරා Saturday, 26 August 2023 11:42 PM
අනේ ඉක්මනට ගෙවන්න. බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ...
Nayana ruwan Sunday, 27 August 2023 11:47 AM
ඒත් අපේ එකෙනුත් නම්බර් ගත්තේ නැහැනේ පොත් ඕපන් කළාට...
R A swarnlatha Monday, 28 August 2023 12:18 PM
හොඳ වැඩක්