(යොහාන් භාසුර)
‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවූවන්ගෙන් අභියාචනා ලක්ෂ 6 කට සහ විරෝධතා 8,000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.
අභියාචනා 613,172 ක් සහ විරෝධතා 8,372 ක් ඊයේ (4) කාර්යාල f්ලාව අවසන් වන විට ලැබී තිබූ බව ද එම මණ්ඩලය කීය.
ලබන ජුලි 10 වැනිදා දක්වා අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ හැකි බවත් අභියාචනා සහ විරෝධතා සැලකිල්ලට ගෙන ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට රජය කටයුතු කරන බවත් එම මණ්ඩලයට වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහනාධාරය ලබාගැනීම...
අස්වැසුම