(අංජුල මහික වීරරත්න)
අසීරු කාලයේ අසීරු තීන්දු ගැනීමට සිදු විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
රට ඉතා අසීරු කාලයකට මුහුණ පා සිටින බව කී ජනාධිපතිවරයා වෙන කවුරුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක තමා ඒ අසීරු කටයුත්ත භාරගත් බව කීය.
අසීරු තත්ත්වය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න ආණ්ඩුව සූදානම් බවද ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් කරපු සල්ලි ගන්න ක්‍රියාකරන එකත් ඔබතුමාට අසීරු තීන්දුවක් වෙන්න ඇති නේද?
ඉදිරි මාස දෙක ඉතාමත් දුෂ්කරයි කියලා මාස දෙක තුනකට ඉස්සෙලත් කිව්වා නේද.?
දන්නේ තේරෙන්නේ අර අසීරු නැති කාලේ අගමැතිවෙලා මුකුත් තීන්දු තීරණ නොගෙන උන්නේ මොකද කියලා.?