(ගයාන් සූරියආරච්චි)
ළමා හා කාන්තා කාර්යාංශයේ අයි මැක් නැමැති විශේෂ ව්‍යාපෘතිය යටතේ 2023 වසරේ පමණක් බාලවයස්කාර දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ පට ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් විසින් සමජ ජාලවලට මුදා හැර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතා කීය.
ඒ අනුව එවැනි අසභ්‍ය වීඩියෝ පට සමාජ ජාලාවලට ඇතුළත් කළ පුද්ගලයන් පිළිබදව විමර්ශන ආරම්භවී තිබෙන අතර ඒ සෑම වීඩියෝවක් සම්බන්ධවම විමර්ශනය කර ඒවා සමාජ ජාලාවලට ඇතුළත් කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම මෙම වසර තුළදී සිදුකරන බව ද වැඩබලන පොලිස්පතිවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයෝයි නිලධාරිනුයි දෙගොල්ලොම එකට රඟපානවා. තව ටික දවසකින් නිලධාරීන් කියයි අපිට ඒවා අයකර ගන්න ව්‍යවස්ථානූකූලව බලයක් නැහැ කියලා.
ඒවා බලන්න මෙයා සුදුසුද දන්නේ නෑ... මෙයාටත් මොකක්ද අමාරුවක් තියෙනවා... කියලා තමයි සමාජ මාධ්‍යවල තියෙන්නේ.. අර සිද්ධාලේප එහෙම ගාපු කතාව එහෙම...
"... අයි මැක් නැමැති විශේෂ ව්‍යාපෘතිය යටතේ 2023 වසරේ පමණක් බාලවයස්කාර දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ පට ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් විසින් සමජ ජාලවලට මුදා හැර ඇති බව..." ඉතින් වීඩියෝ මුදා හැරලා තියෙන්නෙ ඔය කියන "අයි මැක් ව්‍යාපෘතිය යටතේ" නම් ඒකෙ ලොක්කො ටික අත්අඩංගුවට ගනිල්ලකො වැඩේ ඉවරයිනෙ. (එක්කො සිංහල ඉගෙන ගෙන ප්‍රවෘත්තිය හරියට ලියන්නත් පුළුවන් ඔලුගෙඩිය ඇතුලෙ මොළේ කළඳක් තියේ නම්)
ළමා හා කාන්තා කාර්යාංශයේ අයි මැක් නැමැති විශේෂ ව්‍යාපෘතිය යටතේ 2023... ළමා හා කාන්තා කාර්යාංශයේ තියෙන මේ "අයි මැක්කා" කව්ද? ඒකෙන් ද මේ කුණුහරුප වීඩිඕ මුදහැරලා තියෙන්නේ. පුදුම රටක්.