(ශි‍්‍රනාත් ප‍්‍රසන්න ජයසුරිය සහ ඉන්දිකා රාමනායක)
පාස්කු ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ජාතික සමගි පෙරමුණේ නායක සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලී මහතා මාස 3 රැඳවුම් නියෝග මත හරස් පොලිසියේ රඳවාගෙන ප‍්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මෙම රැු`දවුම් නියෝග ලබාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
පාස්කු ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ කොල්ලූපිටිය ප‍්‍රදේශයේ දී ආසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලගේ නිති ඔයාලට කිව්වට අපිටත් බලපානවා නරක වෙලාවට...
මෙයාට මොකටද මහත්තයා කියන්නේ?
බොහෝ පක්ෂවල සිටින මුස්ලිම් දේශපාලකයන් සාලිව සාධාරණීයකරණය කරනු පෙනුණි...
සර්ලාට ආපහු ඡන්දෙ මතක් වුණාම තමයි පාස්කු බෝම්බයි, බැඳුම්කරයි මතක් වෙන්නේ...
කොහොමද මේ රටේ නීතිය...? දඬුවම් දෙන්නේ ශරියා නීතියෙන්. අන්න කඩුව මුවහත් තියනවලු...
කට නම් වැඩියි වගේ.. හරියට වංශලා වගේ...
ඇත්ත වශයෙන්ම, සිංහල ජනයාට ඕනෑම දෙයක් අමතක වීමට මාස 03 ක් ගතවේ...!!!