(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
අසාත්මිකතාවයකට ලක් වූ පාසල් සිසුන් දස දෙනකු පමණ අද(26 ) පෙරවරුවේ අකරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි බඩල්ගම පොලිසිය කියයි .
ගොඩිගමුව ප්‍රදේශයේ පාසලක සිසුන් මෙසේ අසාත්මිකතාවයකට ලක් වී තිබිණි .
පාසල් සිසු පිරිසක් විද්‍යාලීය භූමියේ කාණුවක් සුද්ද කරමින් සිට ඇතැයි ද ඒ අතර ඔවුන් මෙසේ අසාත්මිකතාවයකට ලක් වී කැසීමට පත් වීම හේතුවෙන් රෝහල් ගත කරනු ලැබූ බව විද්‍යාලිය ආචාර්යවරයෙක් සඳහන් කළේය .
පළමුව සිසුන් පස්දෙනෙක් හා සිසුවියන් දෙදෙනෙකු මෙසේ රෝහල් ගත කර ඇති අතර ඉන් අනතුරුව තවත් සිසු සිසුවියන් කිහිප දෙනෙකු කැසීමට ලක්වීමෙන් ඔවුන් ද ප්‍රතිකාර සඳහා යොමු කර ඇතැයි පොලීසිය කීය
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අසාත්මිකතාවකින් සිසුන් 10 ක් රෝහලේ