
(සුජිත් හේවාජුලිගේ )
අවුරුදු සමයේ සිදුවූ මාර්ග අනතුරුවලින් සහ දියේ ගිලීම්වලින් 69දෙනෙකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි
අප්‍රේල් මස 10 වැනිදා සිට 15 වෙනිදා දක්වා කාලයේදී මෙරට විවිධ ප්‍රදේශවල සිදුවූ මාර්ග අනතුරු 42ක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත එම අනතුරු වලින් මියගිය සංඛ්‍යාව 44කි.
යතුරුපැදි අනතුරු 16ක් මෝටර් රථ අනතුරු හතරක් වෑන් රථ අනතුරු හතරක් කැබ් රථ අනතුරු දෙකක් සහ පාපැදි අනතුරු දෙකක් ඊට ඇතුළත්වේ.
පසුගිය අප්‍රේල් මස 12 වෙනිදා සිට 16 දක්වා කාලයේදී දියේ ගිලීමෙන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥඑෆ් යූ වුට්ලර් මහතා පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd